කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් ඇරඹෙන අලෙවි සල්පිලෙහි අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත නිෂ්පාදන අලෙවිය සදහා කර්මාන්තකරුවන්හට අවස්ථාව සැළසෙන අතර එහිදී ගරු අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත පුහුණු ව්‍යාපෘතීන්හි ප්‍රතිලාභීන් සදහා අත්යන්ත්‍ර හා උපකරණ බෙදාදීම සිදු කිරීමටද නියමිතය.
