පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව මඟින් 2019 වර්ෂයට අදාළ අත්යන්ත්‍ර ව්‍යාපෘති අතුරින් කිරිඇල්ල අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ව්‍යාපෘතිය රත්නපුර දිස්ත්‍රිකයේ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙහෙරගොඩ ග්‍රාමයේදී 2019-03-08 වන දින ආරම්භ කරන ලදි.
Posted on by superadmin
Posted in