ජාතික අත්යන්ත්‍ර ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල දෙසැම්බර් 6 7 8 යන දිනයන්හි BMICH පරිශ්‍රයෙහි පැවැත්වුනි. කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සහ ගරු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භය සහ වාර්ෂික සම්මාන ප්‍රදානය දෙසැම්බර් 6 වන දින සිදුවිය.
[Not a valid template]
Posted on by superadmin
Posted in