2018 දෙසැම්බර් 03, 04 දිනයන්හි කොළඹ, ඩී.ආර්.විජේවර්ධන මාවතේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්වේ. (පෙ.ව. 10.00 සිට ප.ව.8.00 දක්වා)
ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන අත්යන්ත්‍ර රෙදිපිළි විලාසිතා දැක්ම 2018 දෙසැම්බර් 03 , ප.ව. 7.00ට ආරම්භවීමට නියමිතය.
(ඇතුලුවීම නොමිලේ)