Posted on ජූලි 31, 2019 by superadmin පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ පේෂ උපදේශකවරුන් සඳහා පුහුණු වැඩමුළුවක් ජූලි 29 සහ ජූලි 30 යන දිනයන්හි ජාතික තරුණ සේවා සභාවේ බටන්ගල පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුනි Posted in