ජාතික ශිල්ප සභාව මඟින් සංවිධානය කරනු ලබන “ශිල්ප Thursday” අත්යන්ත්‍ර රෙදිපිළි සහ බතික් නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන 2020 ජූලි 15 හා 16 යන දිනයන්හි බත්තරමුල්ල දියත උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වේ.
විමසීම් සඳහා:
සමින්ද කහංගම මහතා,
සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) – 071-1770503/011-2785282