අංශයන්
පරිපාලන කටයුතු පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය සහ පහත සදහන් අංශ වලින් සමන්විතවේ.
- i.) ආයතන අංශය
- ii.) බලවේග අංශය සම්බන්ධ කටයුතු
-
01 පාලන අංශය
- 02 ගිණුම් අංශය
- 03 පුහුණු හා සංවර්ධන අංශය
පාලන අංශය
ආයතන කටයුතු
- 1. දෙපාර්තමේන්තුවේ සියළුම පරිපාලන කටයුතු පාලන අංශය මගින් සිදුකරනු ලැබේ.
- 2. කාර්ය මණ්ඩලයේ සියළුම නිළධාරීන්ගේ බඳවා ගැනීම්, උසස් කිරීම්, මාරු කිරීම් සම්බන්ධ ලිපිගොණු කටයුතු.
- 3. දෙපාර්තමේන්තු සතු සියළු වත්කම් සම්බන්ධ කටයුතු
- 4. බලවේග අංශය සම්බන්ධ කටයුතු එම ආයතනවල සිට රැකියා අහිමිවු විශ්රාම වැටුප් හා වන්දි ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබන නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙම අංශයෙන් සිදුවේ.
- 5. කාර්යාලයේ සියළුම වාහන අළුත්වැඩියාවන්, නඩත්තු කිරීම්, ඉන්ධන සම්බන්ධ කටයුතු
ගිණුම් අංශය
සියළුම ගිණුම් කටයුතු මෙම අංශයෙන් සිදුකෙරේ.
පුහුණු හා සංවර්ධන අංශය
පුහුණු හා සංවර්ධන කටයුතු සිදුකෙරේ. මේ යටතේ
- 1. පාසැල් සිසු නිල ඇදුම් සැපයීම
- 2. ජාතික පේෂකර්මාන්ත ප්රදර්ශන කටයුතු සංවිධානය කිරීම
- 3. පේෂකර්මාන්ත තාක්ෂණ ශිල්පීන් පුහුණු කිරීම
- 4. පේෂකර්මාන්ත මෝස්තර තාක්ෂණ ශිල්පීන් පුහුණු කිරීම ඉංග්රීසි භාෂා හැකියාව ප්රවර්ධනය කිරීම
- 5. සේවාස්ථ පුහුණු
- 6. පේෂකර්මාන්ත ප්රවර්ධන ක්රියාකාරකම්
- 7. විභාග
- 8. පේෂකර්මාන්ත සංවර්ධන ක්රියාකාරකම්
- 9. දෙපාර්තමේන්තුව සතු පෞද්ගලික අංශයට විකුණනු ලැබ ඇති බලවේග ආයතන සම්බන්ධයෙන් වන කටයුතු
- 10. වෙනත්