Posted on ජූලි 30, 2019 by superadmin ඉන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ජූලි 24 සිට ජූලි 27 දක්වා අනුරාධපුර වලසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු අතර පේෂ කර්මාන්ත දෙපාර්තුමේන්තුව ද ඒ සඳහා සහභාගී විය. Posted in